Posted by chamathka jeewanthi on December 23, 2009
කටු අනෝදා තෙත්
හා අතරමැදි කලාපයේ
ගෙවතුවල දක්නට ලැබෙන
පලතුරකි. ක්‍රමානුකූල වගාවක්
දක්නට නොලැබෙයි.මැයි සිට ඡූලි දක්වා
කාලයේදී ඵල දරයි.අවාරයේදීද දැකිය හැකිය.
නැවුමි පලතුරක් වශයෙනුත් යුෂ ලෙසත් ආහාරයට ගනී.
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 23, 2009

ඡීවිතය ගගක් වේ
නිදහසේ ගලා බස්නා
කටු පදුරැ ඒ අතර වේ
එයට දුක් එකතු කරනා
සුවහසක් මල් පිපී පාවෙයි
සතුටු සිනහව ළගා කරනා
අරැමයකි මෙ ගලන ගග නමි
අපේ දිවියට අරැත ගෙනෙනා
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 23, 2009
ලංකාවයි සිරි ලංකාවයි
අප ඉපදුන රට ලංකාවයි
ගංගා මහවැලි විශාලකදු ඇති
අප ඉපදුන රට ලංකාවයි //
විඡය නිරිදු සිටි
පැරකුමි රඡු සිටි
විශාල වැවි ඇති ලංකාවෙ
ලංකා මෑණි වැඡඹේවා //
නිල් මානෙල් මල ඡාතික පුෂ්පය
නා ගස අපගේ ඡාතික වෘක්ෂය
අපගේ මවු රට ලංකාවයි
අප ඉපදුන රට ලංකාවයි //
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 23, 2009
හිරැ කිරණ ලොව සැගැව
ගිය කළ ඈත ක්ෂිතිඡය හඩන්නේ
මලේ සුවද ලොවට
දුන් කළ විකසිතව
දිලෙන්නේ නුඹ ඹවදන්
මටම දුන් කළ
නුඹ සිත සතුටින් පිරෙන්නේ
එබැවින් ආදරණීය
අම්මේ නුඔ නිසා
නොවෙද අද මා මෙහි සිටින්නේ
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 22, 2009

විදු මව්නි
මවගේ තුරැලෙන් වෙන්වී
පාසල වෙත පිය නැගූ
මා හට සිප් සතර ලබා දුන්නේ
ඔබයි විදු මවිනි
වසරින් වසර කාලය
ගෙවී යමන් මා හට
හොද නරක කියා දුන්නෙ
ඔබයි විදු මවිනි
ඔබ ඒ ලබා දුන් ශිල්පයෙන්
පලමු කඩඉම ලගා වු බැවින්
එයින් ඡය ලබන්නට
හැකිය මට විදු මවි තුමියනි
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 22, 2009

හිස සුදු මයිනා
ඉතා දුර්ලභ කුරැල්ලෙකි.
සුලභව දක්නට ලැබෙන මයිනාට
වඩා මදක් කුඩාය. නළල මුහුණ
බෙල්ල හා පෙදයේ යටි පැත්ත
සුදු පැහැතිය. හිස පිට හා පෙදයේ
පිට පැත්ත අලු පාට මිශ්‍ර කලු
පැහැයකි. මෙම කුරැලු විශේෂය
දැනට වාර්ථා වී ඇත්තේ
සිංහරාඡයෙන් හා සමනල අඩවියෙන්
පමණි.
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 22, 2009
රතු දෙමලිචිචා
ශරිරය රතු මිශ්‍ර දුඹුරුය.
හොට සහ පාද තැඹිලිය.
තෙත් කලාපයේ සහ කදුකර
වනාන්තරවල වෙසේ.කුඩා
වනාන්තරවල දක්නට නොලැබෙයි.
ශරීර ප්‍රමාණයෙන් සුලබව දක්නට
ලැබෙන පොල්කිචිචාට සමානය.
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 22, 2009
බඩ රතු වැහිළිහිනියා
බඩ රතු දුඹුරු පැහැයෙන්
යුක්තය.බඬ රතු වැහිළිහිණියා
යනුවෙන් හඳුන්වන්නේ එබැවිනි.
උස් කදුකරයේද යාපනය අර්ධ ද්වීපයේ
හැරුණු විට සෙසු ප්‍රදේශ වල දැකිය හැකිය.
රංචු වශයෙන් හෝ ඡෝඩු වශයෙන් සැරි
සරයි.
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 22, 2009
හිස දුඹුරු දෙමලිචිචා
හිස තද දුඹුරුය.
මුහුණ සහ ඇහි බම
ද බඩවත ද කහ මිශ්‍ර
ළා දුඹුරු පැහැයකි.ඡෝඩු
වශයෙන් දක්නට ලැබෙයි.
වැඩි වශයෙන් වෙසෙන්නේ පහතරට
වනාන්තර වල සහ ලදු කැළැවල ය.
Posted in Uncategorized | No Comments »
Posted by chamathka jeewanthi on December 22, 2009
Posted in Uncategorized | No Comments »