Chamathka Jeewanthi of BMV’s web blog

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

ආදරණිය අම්මේ

Posted by chamathka jeewanthi on December 23, 2009

1595හිරැ කිරණ ලොව සැගැව

ගිය කළ ඈත ක්ෂිතිඡය  හඩන්නේ

මලේ සුවද ලොවට

දුන් කළ විකසිතව

දිලෙන්නේ නු‍ඹ ඹවදන්

මටම දුන් කළ

නුඹ සිත සතුටින් පිරෙන්නේ

එබැවින් ආදරණීය

අම්මේ නුඔ නිසා

නොවෙද අද මා මෙහි සිටින්නේ

Leave a Reply



XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>