Chamathka Jeewanthi of BMV’s web blog

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

ශ්‍රි ලංකා

Posted by chamathka jeewanthi on December 23, 2009

888ලංකාවයි සිරි ලංකාවයි

අප ඉපදුන රට ලංකාවයි

ගංගා මහවැලි විශාලකදු ඇති

අප ඉපදුන රට ලංකාවයි //


විඡය නිරිදු සිටි

පැරකුමි රඡු සිටි

විශාල වැවි ඇති ලංකාවෙ

ලංකා මෑණි වැඡ‍ඹේවා //


නිල් මානෙල් මල  ඡාතික පුෂ්පය

නා ගස අපගේ ඡාතික වෘක්ෂය

අපගේ මවු රට ලංකාවයි

අප ඉපදුන රට ලංකාවයි //

Leave a Reply



XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>