කැහි බෙල්ලා
Posted by chamathka jeewanthi on 19th December 2009

කැහි බෙල්ලා
කදුකරයේ විශාල ඝන
වනාන්තරවල වෙසේ.
දිග පෙදක් ඇත. හිස තද දුඹරැය.
ශරීරය නිල්පාට පිහාටු වලින්
සැරසී ඇත. දෙපා සහ හොට
රතු පැහැතිය. ඇස් වටා රතු
රවුමකි. වද වී යාමේ තර්ඡනයට
මුහුණ පා ඇත.
Posted in Uncategorized | No Comments »